නොදැක්කා සේ යන්න තිබුණා ....
හඳත් ලස්සන දුරක පායන තරු වළල්ලක ගිලී උන්නම සුළඟ දඟකර මතක පෙතිමල් ඈත දුරකට විහිද ආවම හැකිද ලියවුන පටුන අගකින් යලිත් අමුණා ගන්න මුලටම අතරමං වන අයිතියක් ළඟ නිතොර හටගත් මතක සිහිවන හූරන කඳුළෙන් රිදුම් දේමයි ඇබ්බැහිය වුණු පවයි ආලේම... නොදැක්කා සේ යන්න තිබුණා හැඟුම් ගත් දිනයේ මුල්ම... ධනා 🖤