සොඳුරු ළමා කාලේ

සමනල් වයසේ
සුන්දර මතකේ
පියඹූ ඒ කාලේ
කියා වී මල් වාගේ....

කිති කැවෙන සුළඟේ
දුව පැනපු ඉපනැල්ලේ
ආයේත් ඒ කාලේ
එන් නෑ කිසි දාකේ...

වරමක් ලැබුනොත්නේ
දෙවරක් නොසිතමනේ
ඉල්ලන්නේ ඒ කාලේ
සොඳුරු ළමා වාරේ...

ධනා 🖤

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.