කිමද නින්දා
වරද නම් කිම මා කලා යැයි කියන තරම
ආදරය නම් කිම මා නොදන්නම තරම
වින්දා අපමණක් රුදුරු ගැහැටක තරම
හින්දා සෙනෙහස නම් වු මායවක තරම
උන්නත් එක්ව තේමා කොට ආදරය ඇසුවා මතකය ආදර වදනක් බොහොම ඉස්සර
නොදැනුනා යැයි කීවොත් මුසාවක් ආදරය හිමි දනන් දැක දුකක් හිමි පරතෙර
නැවත දැනුණෙමි ඊර්ෂ්යා ,හැම අතින්ම සෙනෙහෙ පැහැ හිමි මගේ මිතුරන් අතෙර
මව්ත් සෙනෙහේ පියාත් ඔවුනොවුන් හිමි ජීවය සොහොයුරුත් නිතැතින් අදරෙ
සදාදර නෑයෝත් නොලද බැව් හිතුමුත් සරණක් අහිමි අසරණ හිත් නොරිදුම්
මේ තරම් රුදරු බැව් ලබන්නට තැනුනේ කෙසේ හදවත්
ආදරය අවැසි තැන ඉවසුවා නොවෙද මදකුදු මා හිත්
එවකට කන වැකුනා මැසෙන්ජරයට අය එක් වූ වගත්
දුකට දුක අහිමිව දැනුණා දුකක් නොයලි යලි යලිත්
දිනක් ඇමතුනා ඔබෙ මැසෙන්ජරය මා සොරායැයි
ඇයිද නොසන්සුන් එහි කවුදෝ ඔබට ලෙන්ගතු
සිතුනා සැකයක් නිසැකවම නොඅනුමන් එය ඇත්තක්
නොසිතුවෙමි තව තවත් ඇයි දැයි මෙවන් දුක්
නොකියමි නුගුණම, යුතු නෑ කෙදිනකදු දුට්මි විටෙක සැම දනා පරදන මනුසත් ගුණම උතුරන්ට
නමුදු මා ප්රිය රුදුරු බැව් ජය සැම යහ පරද හින්දා වඩන්නට මෙත් සෙනෙහෙ පමණක ලබන්ට
මා නොවෙත් සුන්දරිය ලෙසින් හිමි යුවති සුවෙන් සිටීවි දිනක අදර පහසක් හිම් දිවි පුරවන්ට
යහමග පමණකුදු විදින්නට හිමි දිවි මාපිය සිත් නිතොර නිම් සේ තුටු පිරියෙන්
සනසාලන්ට
✍️ ධනා ආලෝකබන්ඩාර.

නිතොර

Comments
Post a Comment