ගෙල සිඳින අවියක්

තෙතක් නැති හිතක් ලග
තියේවිද ප්‍රේමයක්...
ඉඩෝරයක මැව් හිතකට
කුමටද සාර කල්පනා...
ප්‍රේමය ගැන තවත්
ලියා කුමටද කවියක්...
ප්‍රේමය කියන්නෙම අද
ගෙල සිදින අවියක්...



-ධනා-🖤

Comments

Popular posts from this blog

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.