හිනැහියන් දැන් මිතුරියේ ...

පියාපත් වල කවි ලියා
සිහිල් සුළඟට අඬ ගසා
මුදා හැලුවෙමි නෙත් පියා
නුබ මගෙයි සිත් හැඩ මවා
දැනුණාද සිහිල් පවන් පවා
හිතමින් මිතුරියෙ නුබම පතා
ආසයි මතකේ ඉන්න සදා
ඉඩ දෙනවද සිත් මටම පතා
දැන් ඇති බං සිත් රිදුම් මවා
ලියා ඇති මං පියාපත් මත
සෙනෙහසේ පැහැයෙන්
නොදැනුනේ ඇයි මා සිත්
හිනැහියන් දැන් මිතුරියේ...

💙 ධනා 

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.