එහෙම තමා සහෝ 😍

සෙනහේ ප්‍රේමත් නුබම තමා
සෙනහේ සහෝත් නුබම තමා
අත්භූතයි එය හැබෑ තමා
නමුදු දැනුනේ එහෙම තමා
හිත් ඇඳි නුබ ගැනම තමා
වචනෙත් සිත් නිවුවා තමා
අනේ මන්දා සිත් වරද තමා
උරුමත් සහෝ විතර තමා
ආදර වචනෙ කපලා තමා
විය යුත්තත් එහෙම තමා
ආදරෙයි සහෝ....


💙 ධනා ආලෝකබන්ඩාර 

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.