ඉතින් ඔහොමයි

හිත් දඩබ්බර නුබ අනේ
ලියාපත් ආදර විහඟුනේ
ගත් පද හාදකම් සිදුරුනේ
එක්කොට පොතක් ලියමිනේ...

පද වැකි චේද යා වුනේ
නුබ පමණක් ම පාවුනේ
හිත් පැටලිලි නිසානේ
මොකට නුබ රැවටුනේ...

ආදර වදන පපුවේ එබුනේ
ගී පද දුක් දෝලන සිඳුනේ
නුබ මටයි ආපිට ඇසුනේ
ඉතින් ඔහොමයි විසඳුනේ...
බොහොමක් ආදර කතාන්දරේ...

💙 ධනා 

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.