එපා කීවට 💔

එපා කීවට විදවනා තරම්
මා හිතම කකියන රිදුම්
දැනුනාමයි දිවිය වෙළුම්
සැකයි මෙතුවක් සිතුම්

විරහව යනු මන්ද හැඟුම්
දැනුනා බොඳ සිතක පැතුම්
හිමි නැති ගොළු හදක සිතුම්
දැනුනේ නැත නුබට පදම්

නමත් නොමැති හිතක බැදුම්
මක් කරන්න හිත් සුහඳ රැදුම්
කල් ගෙවන්න දුක් මතම මැවුම්
වඩා හොඳය හිත පමණ සිතුම්


🖤 ධනා 


Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.