වැස්සත් පාරයිද හිත්...

පාළු හිත් අද්දර
කළු පාට හීනෙක
තනිය සායම් කරන
වැස්සත් පාරයිද හිත් ...

මොහොත වැසි හැලෙනා
හිත් ගොසින් දුර අතීතා
දුක් සුසුම් සිහි ආවර්ජනා
නගයි සිත් සතන් පාරනා
පුරුදු සිහියට යලි පැමිණුනා
අහවරයි වැස්සත් වස්සනා
දුක් දැනේ වැඩිපුරක් පායනා
නමුදු වැස්සේ සෙනෙහේ පානා...
✍️  ධනංජි ආලෝකබන්ඩාර 


Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.