කඳුලට හොරා නිදන්න ..

අනන්ත මහා රාත්‍රිය මැද
නින්ද නුබ නොආවොත් හනික
හුදෙකලා කඳුලු කැට
ඔච්චම් කරාවි හනික
එපා නොඇවිදින් ඉන්න
පමා වුවොත් තනිය
මඟනොහරියි විගස
මං බලාන ඉන්නේ
නුබ එනකන්
කඳුලට හොරා නිදන්න.

✍️ ධනංජි ආලෝකබන්ඩාර

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.