අසතුටේ දෝංකාරය සැකය...

ඝන අඳුරු වලා වැසි
මැව් අන්ධකාරය
අවුල් වියවුල් නග්න
අසතුටේ දෝංකාරය
හිත වන් සැකය සම
දිවිතෙරේ සාංකාරය
දුරු වෙන්න අදුරෙන්
අද්භූත මනස්කාරය


✍️ ධනංජි ආලෝකබන්ඩාර

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.