දෛවයේ සරදම්

විටෙක ඉකිබිඳ
විටෙක සැනහෙන
දෛවයේ සරදම්
කවර කෙනෙහිලි
පැතුම් නිර්මිත
හමුව නොසැලෙන
රුවක් ඇත මිහිතලේ
එපා දැවටිලි
නුබට වෙයි විදින්ට සරදම් ....

✍️ ධනංජි ආලෝකබන්ඩාර

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.