හදේ ගැහෙනා බියැති සුසුමකි...

සිහිනෙන් පවා නුබ
උරුම කළ සෝ සුසුම්...
විඩාබර හදවත
පමාවට ගැහෙන හඬ...
දැනුදු නොවෙනස්
ව්ටෙක අඩපණ...
හදේ රැවිදෙන
බියැති සුසුමකි...

✍️ ධනංජි ආලෝකබන්ඩාර

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.