පියුමේ දහම..

හිමිදිරි ළහිරු වතින්
සුවඳ තඹර පෙති මතින්
පිනි බිඳු නටන රඟන්
බිඟු කැල රොනට වඩින්
පියුම් නම් පිවිතුරින්
නමුදු හෙට දින පහන්

මිලින තඹර පෙතිත්
ජල තලය මත පතිත්
දුක් සුසුම වින්දත්
එයයි සමිඳුන් වදාළත්
දහමක නියත්...
✍️ ධනංජි ආලෝකබන්ඩාර

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.