තිතක් තියලා කොමාවක් කරාපු...

පියාපත් වල නුබට
ලියාපු
සිහිල් සුළඟට අඬ
ගසාපු
මුදා හැලුවෙමි නෙත්
පියාපු
තිතක් තියලා
ඒ කොමාවක්
කරාපු
හිතුණත් බෝ වාරයක්
නොකරාපු
හැමදාට කොමාව
වරම් නොදෙන හින්දා
එකම කාරණයක්
හිත් ඇතුලේ
නලියාපු
තිතක් තියල නවත්වන්න
බෑ හැබෑවට පෑන් තුඩ
උතුරාපු
කඩදාසියේ මතක
තාමත් හිතක
දොඩමාලු



🖤 ධනා 
                     ,.

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.