නොසෑහෙන්න

හමු නොවුන
හිත්වලත්
තිබුණා ආදරේ උතුරන්න..

හිමි නොවුන
තැන්වලත්
තිබුණා ආදරේ සිහිවෙන්න...

හමු වෙච්ච
හිත්වලත්
තිබුණා ආදරේ මියැදිච්ච..

හිමි වෙච්ච
හිත්වලත්
තිබුණා ආදරේ හැංගිච්ච..

නොගැලපෙච්ච
හිත් වලත්
තිබුනා ආදරේ දළුලන්න...

ගැලපෙච්ච
හිත් වලත්
තිබුනා ආදරේ නොදැනෙන්න...

අසම්මත
හිත් වලත්
තිබුනා ආලය නොසෑහෙන්න...


   ධනා 🖤




Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.