රහසේම ගෙත්තම්



සිත් පුරා එක හීනයක
රහසේ ම ගෙත්තම් 
අයිතිකම් නැති සසරේ
සිතින් පමණක් බැඳි
ආල සිත්තම හැඟි
කාටත් නැත බාධා...

 -ධනා-


Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.