තුහින පාවඩ

ප්‍රේමයේ මල් තුහින පාවඩ
කටු පඳුරු මත සිර වෙලා
වේදනාවක් පමණි දැනුනේ
අවසානයට පෙර ඇහැරුනා..


සිහින ගිනිගෙන සීත දිය මත
මතක අළු ඔහේ පා වුනා
හිතේ තනියට තනි රකින්නට
නෙතේ කදුළක් නැවතුනා...




Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.