කෝම කියන්නද අහසට
වාවගන්න කියා
මා කෝම කියන්නද අහසට
බැරිම නම් උහුලන්න
හඬන එක තමා හොඳම
කඳුළු වැහි උතුරන්න..
දරාගන්න කියා
මා කෝම කියන්නද පොළොවට
දරාගන්න බැරිඋනත් වැහි කඳුළු වල බර
ඉවසන එක තමා හොඳම ....
වෙන දෙයක් වෙන්නට
මා කෝම කියන්නද අහසට
බැරිම නම් උහුලන්න
හඬන එක තමා හොඳම
කඳුළු වැහි උතුරන්න..
දරාගන්න කියා
මා කෝම කියන්නද පොළොවට
දරාගන්න බැරිඋනත් වැහි කඳුළු වල බර
ඉවසන එක තමා හොඳම ....
වෙන දෙයක් වෙන්නට
Comments
Post a Comment