පායන්ට බැරි...

මොහොතක ඉඩෝර පෑයූ
හමු විය සාර බිමක් සාදර
නමුදු මිරිඟුවක් ආදර
පායන්ට බැරි මේ කපේ කවර
සිත් ආල පමණක් නාබර
තබා සිටිනෙමි නිතොර
එයයි විය යුතු පවර..

ධනා 🖤

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.