සෙවණැල්ල දැනුණත්💗
හිතක තනි මකන සිතුවිල්ලක
සෙවණැල්ල නුබ නේද යා වෙච්ච
වරදකාර හිත් ගලපා පාවෙච්ච
හිතේ කොනක ආදරයක් තිබුනාමද
හිතට බර වූ හිත් කතාන්දර
පැටලුණාමද පෙම් අසම්මත
සෙනෙහෙකම් වෙනින්දාක නොලැබු
හිතට දැනුනිදෝ පවක් කළ විගසක
කිසිදාක නොව එකතුවක්
සිතුවිල්ල වරදක් සෙවණැල්ල දැණුනත්
නොවේ යලි වරදක් සිතින්වත්
පොරොන්දුව රකිනවා සමාවුව....
🖤 ධනා 💙
සෙවණැල්ල නුබ නේද යා වෙච්ච
වරදකාර හිත් ගලපා පාවෙච්ච
හිතේ කොනක ආදරයක් තිබුනාමද
හිතට බර වූ හිත් කතාන්දර
පැටලුණාමද පෙම් අසම්මත
සෙනෙහෙකම් වෙනින්දාක නොලැබු
හිතට දැනුනිදෝ පවක් කළ විගසක
කිසිදාක නොව එකතුවක්
සිතුවිල්ල වරදක් සෙවණැල්ල දැණුනත්
නොවේ යලි වරදක් සිතින්වත්
පොරොන්දුව රකිනවා සමාවුව....
🖤 ධනා 💙
Comments
Post a Comment