පෙම් කලේ මිරිඟුවට...

දැන දැනත් හිත
පෙම් කලේ මිරිඟුවට
අමතකයි සිත් දෑල අබියස
අයිතියක් නොවුනාම හිත්
මිරිඟුවත් විය වෙනස්
සැබෑවට විය යුතුම බැව්
සිත් තදින් පිළිගන්න හැකි නම්
මිරිඟුවත් ජය පැන් බිඳක් දුටුවා.....

-ධනා 💜️-



Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.