හැබෑව

හිත හිතා හඬන තරමට
කවුරුන්ද දුක් දුන්නේ අහසට
ගැහී ගැහී ගිගුරුවත් අකුණු තරහට
හැමදාම සැලුණෙ නෑ පොළොව සද්දෙට..
ඉදහිටත් හිනාවෙන්නට නුබය සඳ හේතු
හැමදාම නුබ උරුම නෑ දන්නවා අහස
නුබ අයිති හිරුටයි දන්නවා සිත් පහස
සිතුවිල්ලත් වරදක් එයයි සැබෑව...

-ධනා🖤

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.