නමක් නොමැති

හිත් අද්දර
නමක් නොමැති
මතක පොදක්
සියොළඟ දැවටුණු
සිහිනෙක මියුරු ...
නොවේ එය ප්‍රේමයක්
නොවේ එය මිතුදමක්
නොවේ එය සහෘදයෙක්
තහවුරුයි මිරිඟුවක්...

-ධනා🖤


Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.