සැනසිලි
සමහර තැන්හි මට කරපු ඇවටිලි
හිත නුබත් කරන්නෙම රැවටිලි
ලිහ ලිහා නිමක් නැති පැටලිලි
අයිති නැති නාදුනන හිත් දැවටිලි
අසම්මත යැයි සිතක සිතුවිලි
සොයා ඇවදිමි ලොවෙත් නැති සැනසිලි...
හිත නුබත් කරන්නෙම රැවටිලි
ලිහ ලිහා නිමක් නැති පැටලිලි
අයිති නැති නාදුනන හිත් දැවටිලි
අසම්මත යැයි සිතක සිතුවිලි
සොයා ඇවදිමි ලොවෙත් නැති සැනසිලි...
ධනා 💜️
Comments
Post a Comment