දෛවය

උපන්නේ කෙදින පටන්
නුඹම දැනුම් කෙනෙහිලි සටහන්
නුඹත් හරි අපූරුයි දිවිමන්
කුහුල සාධාරණද පටන්

අවැසි සරණ අසරණ තනිය මකන්
නුඹයි ලෙන්ගතු කදුලු මවන්
සිහියි මෙමා සියල් මොහොත නම්න්
නොඅවැසි විස්ම දැරුම් හිතේ ඔවන්

සංස්කාර නම් කෙදින තිතේ ගෙවන්
අයිතිය කවද කිම් හිමි විමන්
ඉවසා සරදම් දැරුමෙන් අයා සවන්
බාරයි නුබට දිවිපරතෙර මවන්

තනියෙන් තනිකමට ඇබ්බැහි වූ සිතන්
හීනෙකින් හැකිවීද පාරන්
නමුදු සදා ලෙන්ගතුයි සේ පවන්
විලස් හැකි සැනසුම පමණ ඉල්ලන්....

✍️ ධනංජි ආලෝකබන්ඩාර

Comments

Post a Comment

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.