තනි තරුව 🌟






වෙන්න ඕනේ තරුවක්
අකාස ගංගාවෙන් එහා පෑයූ
තරු රටාවන්ගෙන් වෙන්වූ
තනිව පමණක් දිලිහෙන

ඔනේ නෑ මිහිපිට වසන්තට
කෙනෙක් නෑ හමුවුනු හිත මනා
ආසයි හිත එක්ක ම තනි
ඉරබට තරුවක වී සිටින්න

✍️ ධනා බංඩාර

Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.