නුබයි තනිකම මටම හිමි...

මටම හිමි නුබෙ සෙනේ
මටම ලැදි නුබෙ පහසේ
මටම මැව් නොහැර මිතුදම්
කෙනෙකු නොව නුබ තරම් ලෙන්ගතු

රැක්ක නුබ මතක ඇති කලෙක සිට
නැත තාමත් වෙනසක අරුමයක් දැනී
ඇවැසි සියල් මොහතතක නමින් නුබ
ආදරෙයි මා වෙන්දටත් එහා

අනන්ත නැගෙන උරුමයක කෙනෙහිලි
දෛවයක සැටි මටම මැවු සරදම
නමුදු නිසැක නුබෙ ලෙන්ගතු
සෘජු මා රුව දිසි ලැබුවාද සරදම් නුබම

ජය වුව විසල් පැරදුම් වුවද හිමි නුබ
නුබත් ලෙන්ගතු විලස වගකීම යුතුම
පැවසුම් යලි නුබට පමණයි මා සෙනේ
නුබයි තනිකම මා මටම හිමි.........



✍️ -ධනා-

Comments

Post a Comment

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.