උපුටා ගන්නා ලදි
මිනිස්සු ගොඩක් උන් ජීවත් වෙන්නේ වෙස්මූණු දාගෙන..උන්ගේ වෙස්මූණ අස්සේ ඉන්න තිරිසනා හැබැයි කොයිවෙලාවක හරි එළියට එනවා..ඕන් ඔය වගේ වෙස් මූණ දාගත්තු පෙම්වතෙක් උඹටත් ලැබිලා ඇති..උන් ඉන්නවා මුලින් තව්තිසා දිවියලෝකේ ඉන්න කුමාරයෙක් වගේ..උඹට හිතෙන්නෙ හොදම කොල්ලා උඹට ලැබුණා කියලා..ෆේස්බුක් එකේ රිලේශන්සිප් දාලා ගෙවල් වලට කියලා ..ගමේ උන් දැනගෙන ඌ එක්ක ගෙවල් වලට හොරා වටයක් දෙකක් ගිහින් ඇද උඩටත් නැග්ගට පස්සේ තමා මිනිහගේ අර වෙස්මූණ ගලවලා තිරිසනාගේ තත්වය එළියට දාන්න ගන්නේ..
මූ මට හරියන්නේ නැහැ කියලා තේරෙනකොට උගේ අතින් වෙන්න ඕන සේරම වෙලා ඉවරයි ..උගේ ගැලරිය පිරෙන්න උබේ ෆොටෝ ..සමහර විට ඌ කුඩුකාරයෙක් ..පොඩි දේටත් බැල්ලියෙකුට වගේ බනින මානසික ලෙඩෙක්..උබට ලැට් එකට ගියත් නොකියා
" ප$%& වේ$%& තෝ හොර මිනිහෙක් එක්ක බුදියෙන්න ගියා..නේද?"
" තෝ කවුද අර අයියා කිය කියා කතා කරන්නේ තෝ ඌ එක්කත් බුදියනව නේද?"
" නටන්න එපා තොගේ හැමදේම මං ගාව තියෙනවා පාරේ බැහැල යන්න කරනවා දැනගනින් බැල්ලිට"..
ඕන් ඔය වගේ තමන්ගේ අම්මා තාත්තාගෙන් වත් බැනුම් ඇහුවේ නැති සක්කිලිම සක්කිලි විදියට කොහෙවත් ඉන්න වැටමාර පොන්නයෙක්ගෙන් කෙල්ලො බැනුම් අහනවා අනන්තවත්..බදින්න කලින් සමහර කෙල්ලො පාරවල් මැද ගුටිකනවා..තාත්තා පාරක් ගහන්න එනකොට අම්මා බේරනව පොඩිකාලේ ඉදන් පොඩි එකීට ගහන්න එපා කියලා..එහෙම උන් ගුටිකනවා කොහේවත් ඉන්න අවජාතකයන්ගෙන්..
ඔහොම උන්ව බදින්න තීරණය කරනවා කෙල්ලො කරන්න දෙයක් නැතිකමට..හොදාකාරවම දන්නවා මූ එක්ක ඉන්න බැහැ කියලා ඒත් මිනිස්සුන්ගේ කතා වලට බයේ තීරණය කරනවා බදින්න..
මේ අහපන් කෙල්ලේ......
උඹ උන්මාද චිත්රා වගේ පොඩිකාලේ ඉදන් එක්ටැම් ගේක හිටියත් ලංකාවේ ඉන්න උන් කතා කියනව කවුරු හරි උඩට බඩගාලා කෙලලා ගියා කියලා කතාවල් නවත්තන්න බැහැ ..අනික උඹ ගෙදර දෙමව්පියන් ගාව ඉන්නේ ටික කාලයයි මැරෙනකල් ඕකා එක්ක ජීවත් වෙන්න ඕනා..
අනික ලොකුම දේ මතක තියගනින් මිනිහෙක් එක්ක ගියාම උඹ අම්මා කෙනෙක් වෙනවා..උබ වදලා හදන්න ඕනා රටට වැඩදායි දරුවෙක් බේබද්දෙක් කුඩුකාරයෙක් හොරෙක් ගණිකාවක් නෙවෙයි ..උබ උපන් රටටත් ණයයි ඒවගේ කාලකණ්ණි පැටව් ගැහුවොත්..මොකද ඔය දෙමව්පියන් රණ්ඩුකරන ගෙවල් වල දරුවො ජීවත් වෙන්නේ මාරම මානසික පීඩනයකින් ගෙවල් වලින් නිදහස් වෙන්නේ කවද්ද පනින්නේ කවද්ද කියලා ජීවත් වෙන්නේ..මම ඕනා තරම් දැකලා තියෙනවා ගෙවල් වල ඉන්න බැහැ කියලා ඕලෙවල් ලියපු ගමන් කොළඹ පනින කෙල්ලො ..කතා කරපු ගමන් කොල්ලො එක්ක පැනලා යන පොඩි කෙල්ලො ඇයි උන්ට ගෙවල් අප්පිරියයි ..අම්මයි තාත්තයි සත්තු වගේ මරාගන්නවා..මිනිස්සු එක්ක පැනලා යන උන්ට හොද උන් හම්බ උනොත් හරි නැත්නම් විනාශයි..ඔය කොළඹට පනින පොඩි කෙල්ලන්ට මෙලෝ හසරක් තේරෙන උන් නෙවෙයි විවිධ දේවල් වලට උන් අහුවෙනවා..සමහරු ගණිකාවක් වෙලා නවතින්නේ ..ඒ විතරක් නෙවෙයි පිරිමි දරුවො පොඩිකාලේ අම්මයි තාත්තයි මරාගන්නකොට කරන්න දෙයක් නැතිකමට බලන් ඉන්නවා උන්ගේ කරදඩු උස්මහත් වෙද්දි තාත්ත රණ්ඩු වෙනවා නම් අහුවෙන්නෙ මෝල් ගහද මෝල් ගහෙන් කෙලලා දානවා නිකාන් හිරේ යන්න වෙනවා.ලස්සන මල්කැකුළු කාලකණ්ණි දෙමව්පියන් නිසා අකාලයේ පරවෙලා යනවා..
සමහරු මිනිහා එක්ක ඉන්න බැහැ කියලා ළමයි තමන්ගේ අම්මට දීලා රට යනවා..දරුවො වදන්න එපා අම්මලාට දාලා රට යන්න ඊට වඩා හොදයි ගර්භාෂය අයින් කරගෙන ඌ එක්ක පලයන්..ඔහොම රට යන උන් ලංකාවේ ජීවිතේ අමතක කරලා පෙම්වතෙක් එක්ක පවුල් කනවා අර පැටව් හැදෙන්නේ ආච්චි ගාව..අම්මා නැතුව ආච්චි මක්කරන්නද බං..
උඹ ඔය ගන්න හදන තීරණයෙන් විනාශ වෙන්නෙ උඹේ ජීවිතේ විතරක් නම් කමක් නැහැ උඹ වදන දරුවොත් දවසක ලෙසටම විදවනවා..ඉන්න බැරි නම් ලංකාවේ කතන්දර අහගෙන පාස්පෝට් එක හදන් පලයන් හොද රටකට කෙල්ලෙක්ට නිදහසේ ජොබ් එකක් කරන් ඉන්න පුළුවන් ඕන තරම් රටවල් තියෙනවා. ..කාලයත් එක්ක ඔය කටවල් වැහිලා ප්රශ්න ඉවර වෙලා තියේවි ලස්සනට.

Comments
Post a Comment