මැවුණු සිනා

සිනා රැල්ලක හසරැල්ල
නොබෝ දිනක අරුණැල්ල
ලෙසින් පැතූ පවනැල්ල
දැවටූ මන සෙවණැල්ල

නෝක්කාඩු සිත මනදෝලි
අහේතුකයි සිනහා මැවිලි
හැඩුම් කාරණා මැසිවිලි
එරෙහියි අභිමුඛ සිනහාවිලි

ආදරබර දෝරේ මැවූ සිනා
විලස හීනේ පෙමින් පානා
කදුල පරදා රැක්ක සිනා
මවා කදුල හසැරැලි මනා
✍️ ධනංජි ආලෝකබන්ඩාර ❤️

Comments

Post a Comment

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.